සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 901

එකින් එක

n. one by one

එකිනෙක

adv. apiece

එකිනෙක කැපී යනවා

criss-cross

එකිනෙක කැපෙන

criss-cross

එකිනෙක ගැටීම හේතුවෙන් සිනිඳු වූ ගල් මතුපිටක්

slickenside

එකිනෙක පැටලුණු

n. complicant

එකිනෙක පෙනෙන

Sur. intervisible

එකිනෙක වශයෙන්

adv. seriatim

එකිනෙක වෙන්කොට ගත නොහැකි

a. indiscernible

එකිනෙකට අසුකොට ගෙතෙනවා

vti. interlace

එකිනෙකට අසුකොට ගොතනවා

vti. interlace

එකිනෙකට ඈත්ව යනවා

vi. diverge

එකිනෙකට කිට්ටුව තබනවා

vt. juxtapose

එකිනෙකට කිට්ටුව තැබීම

n. juxtaposition

එකිනෙකට ගැළපෙන දැතිරෝද

n. gear

එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්ථාන දෙකක්

antipodean

එකිනෙකට බලපාන

a. interactive

එකිනෙකට බැඳුණු සාහිත්‍යමය නිර්මාණ හතරක්

n. tetralogy

එකිනෙකට විනිවිද යනවා

v. interpenetrate

එකිනෙකට විරුඬ වෙනවා

vti. jar

එකිනෙකට විරුද්ධ

a. contradictory

එකිනෙකට විරුද්ධව සිටිනවා

vi. conflict

එකිනෙකට වෙනස්

a. divergent

එකිනෙකට වෙනස් වූ ව්‍යහයන් ඇති

heteromorphic