සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 917
එයම
එයරොටොනොමීටරය
Che. aerotonometer
එයරොන්
Che. aeron
එයරොබියොස්කෝපය
Che. aerobioscope
එයරොමෙටල්
Che. aerometal
එයරොලයිට්
Che. aerolite
එයරොසයිට්
Che. aerosite
එයරොස්කෝපය
Che. aeroscope
එයරොසිඩරයිට්
Che. aerosiderite
එයරොසොලය
Che. aerosol
එයරොෆෝනය
එයා
එයාකාර
a. so much
එයි සංගුණකය
Mat. phi coefficient
එයින්
එයින් ගත් මුද්රිත පිටපත
එයින්ම
adv. per se
එයොටාව
Med. aorta
එයෝලීස්
එයෝසින්
Bot. eosine
එරඬු
1. n. castor-oil plant
2. n. ricinus communis
එරඬු තෙල්
n. castor oil
එරබදු
1. n. coral tree
2. n. erythrina indica
එරබදු ගස
n. coral tree