සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 929

එහා මෙහා වනනවා

vti. wag

එහා මෙහා වැනෙනවා

vti. wag

එහා මෙහා වීම

n. seesaw

එහා මෙහා වෙනවා

1. v. move
2. v. shift

එහාට

1. adv. beyond
2. adv. there

එහාට මෙහාට

1. ph. hither and thither
2. adv. to and fro

එහාට මෙහාට ඇඹරෙනවා

vi. fidget

එහාට මෙහාට පෙරළනවා

vti. toss

එහැම පිටින්ම

Acc. in toto

එහැමපිටින් ම

Law. in toto

එහි

1. pron. its
2. adv. there
3. adv. thereabouts
4. a. therein

එහි ආණ්ඩුකාරයා

castellan

එහි මෙහි

prep. around

එහි වැසියා

n. parishioner

එහි වූ මස්

n. loin

එහිම

1. adv. ibid
2. adv. ibid.
3. adv. ibidem
4. adv. on the spot

එහෙ

there

එහෙත්

1. albeit
2. although
3. but
4. nevertheless
5. still
6. though
7. while
8. whilst
9. yet

එහෙනම්

then

එහෙම

such

එහෙමද

aha

එහෙමපිටින්

1. altogether
2. completely

එහෙමෙහෙ කරනවා

1. misplace
2. move
3. shift

එහෙමෙහෙ වීසිකරනවා

tumble