සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 951
ඒකස්තර
Mat. monolayers
ඒකස්තරය
Che. monolayer
ඒකස්තරීය
Bot. unistratose
ඒකස්ථල
Mat. homotopic
ඒකස්ථානික
Bot. monotopic
ඒකස්ථායි
Ele. monostable
ඒකස්ථූණික
Bot. monostelic
ඒකස්ථූණිකතාව
Bot. monostely
ඒකස්වනය
Psy. unison
ඒකස්වර ගායනය
n. singsong
ඒකස්වර සංගීතය
n. drone
ඒකසාධක
ඒකසිද්ධිකරය
Law. res gestae
ඒකසෘතුශාකය
ඒකසෛල වියා
n. amoeba
ඒකසෛලය
ඒකසෛලික
Bot. unicellular
ඒකසෛලික ක්ෂුද්රවියා
n. protozoan
ඒකසෛලික ජලජශාකය
n. diatom
ඒකසෛලීය
Bot. monocellular
ඒකහන්දා
adv. therefore
ඒකහින්දා
adv. therefore
ඒක්ලෝහයිඩ්රියාව
Med. achlorhydria
ඒක්ෂණ
a. immediate