සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 98
අති උද්වේගකර සිතිවිල්ලක් වැනි දෙයක් නිසා සිදුවන මාංශපේශී අප්රාණිකත්වය
අති උනන්දුවෙන් ක්රියා කරනවා
vi. overplay
අති උන්නත
1. Aes. alto rilievo
2. Aes. high relief
අති ක්ෂාරතාව
අති ක්රමණය
අති ක්රාන්ත
අති කේන්ද්රාපසාරකය
Phy. ultracentrifuge
අති ගම්භීර
a. high-flown