සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 984

ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවා

a. abo

ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකාර

a. abo

ඔස්ට්‍රේලියාවේ වල් බල්ලා

dingo

ඔස්ට්‍රේලියාවේ විශාල පිළිහුඩුවා

kookaburra

ඔස්ට්‍රේලියාවේ සත්ව විශේෂයක්

wombat

ඔස්ටියොක්ලාස්ටය

osteoclast

ඔස්ටියොබ්ලාස්ටය

osteoblast

ඔස්ටියෝමැලේසියාව

osteomalacia

ඔස්ටියෝසයිටය

osteocyte

ඔස්ටෙනයිට්

Civ. austenite

ඔස්ටෙයික්තියේස්

osteichthyes

ඔස්ටෙයොස්ට්‍රාකි

osteostraci

ඔස්ප්‍රේඩියම

osphradium

ඔස්මියම්

n. osmium

ඔස්මිරිඩියම්

Che. osmiridium

ඔස්මෝමිතිය

osmometry

ඔස්සේ

1. adv. along
2. adv. let alone

ඔසු

n. medicine

ඔසු ඌල

Geo. spa

ඔසු දිය විද්‍යාව

Che. balneology

ඔසු විදීම

injection

ඔසු වෙළෙන්දා

Law. druggist

ඔසුව

1. Soc. drug
2. n. medication

ඔසුහල

pharmacy