escape

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ගැළවීම
2. vti. ගිලිහී යනවා
3. v. ගොඩවෙනවා
4. Soc. පලායනය
5. vti. පලායනවා
6. n. පලායාම
7. Soc. පලායෑම
8. Soc. පැන යෑම
9. v. පැනයනවා
10. පැළෑම
11. Civ. පිට යැවුම
12. n. පිට වීම
13. vti. පිට වෙනවා
14. Civ. බැහැවුම
15. vti. බේරෙනවා
16. vti. මගහරිනවා
17. n. මගහැරීම
18. Civ. මිදීම
19. වල් වන් ශාකය
20. වල් වැදුණු ශාකය
21. Bot. වල්වන් ශාකය
22. වල්වැදුණු ශාකය