salvage
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vt. ගලවාගන්නවා
2. ගොඩ ගත් බඩු
3. Acc. ගොඩ ගැනුම
4. ගොඩ ගැනුම්
5. Acc. ගොඩගත් බඩු
6. Law. ත්රාණනමිල
7. Acc. ත්රාණනය
8. Law. ත්රාණනය කරනවා
9. නාශ රක්ෂිත භාණ්ඩ
10. v. නැවක් බේරා ගන්නවා
11. vt. බේරාගන්නවා
12. n. මුක්තාවශේෂ