troop

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. පිරිස
2. n. භට කණ්ඩායම
3. vti. රංචු ගැසෙනවා
4. vti. රැස් වෙනවා
5. n. රැළ
6. n. සමූහය
7. vti. සමූහව යනවා
8. v. හමුදාව ලෙස රැස් වෙනවා