අංකීරාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) නා. කූරු වැනි උල් අං ඇති ගොනා; අනින ගොනා.2. (රූඪි.) නා. කෛරාටික පුරුෂයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1 ← අංකිත සීමාව අංකුටය →