අංකුර බද්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශාකයක අංකුරයක් අනෙක් ශාකයකට සම්බන්ධ කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. budding