අංකූරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. කූරු වැනි උල් අං ඇති ගොනා; අනින ගොනා.
2. (රූඪි.) නා. කෛරාටික පුරුෂයා.