අංකොක්ක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇඳුම් ආදිය එල්ලීම සඳහා අං, ලී ආදියකින් අඟක හැඩයට කළ කොකු විශේෂය.