අංගජසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. ශරීරයෙන් උපන්.1. නා.ප්ර. ලේ.2. නා.ප්ර. හිසකේ.3. නා.ප්ර. පුත්රයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 2 ← අංගඡේදය අංගජනක →