අංගම් පොරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දෙදෙනකු අතරේ කරන කඩු හරඹය; ද්වන්ද්ව යුද්ධය.2. නා. මල්ලවපොර වැනි ක්රීඩා විශේෂයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 3 ← අංගම අංගමාරය →