අකරදාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රථම භාර්යාවගෙන් දික්කසාද නොවී දෙවන භාර්යාවක් පාවා ගැනීමේ දී පුරුෂයකු විසින් එම දෙවන කාන්තාව වෙත දෙනු ලබන පොරොන් පත්‍රය.