අකවනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) ක්රි. හිරකරනවා; අවුරනවා.2. ක්රි. (කුඹුරක වතුර) නවත්වනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 6 ← අකවටුව අකවාට →