අක්උවටා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නවුන් ගෙන් අගතැන්පත් තැනැත්තා; අග්‍රෝපස්ථායකයා.