අක්කැත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අග කොටස; අන්තිම කෙළවර.
2. නා. යුෂ සඳහා කිතුල් මලක් හෝ පොල් මලක් අවසාන වරට කැපීම.
3. නා. කුඩා කැත්ත.