අක්මනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පාගනවා; පා තබනවා; මඬිනවා.
2. ක්‍රි. පරාජය කරනවා; මඬිනවා.
3. ක්‍රි. ඉක්මවනවා; අතික්‍රමණය කරනවා.