අක්යල් වී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. බැත මනින විට පළමු ව දෙවියන්ට පූජා කිරීමට වෙන් කරන වී ලාහ; අක්යාළ.