අක්ෂ කීලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇතැම් ප්‍රොටොසෝවා ජීවීන් ගේ සිහින්, නැමෙන-සුලු, ඓන්ද්‍රීය ස්වභාවය ගත් කූරක් වැනි අවයවය (= axostyle).