අක්ෂණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අවස්ථාවට නොගැළපෙන; කාලෝචිත නොවන.
2. වි. බොහෝ කල් පවතින; චිරස්ථායි.