අක්ෂි නිමේෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇසිපිය ගැසීම.
2. නා. ඇසිපිය ගැසීමට ගතවන කාලය; ඇසිල්ල.