අක්ෂි ප්රතියෝජනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විවිධ දුර ප්රමාණවල තිබෙන දේ පැහැදිලි ව දැක ගැනීම සඳහා නාභීය දුර අනුව හුරු කර ගැනීමට ඇසට ඇති හැකියාව (= accommodation of the eye).