අක්ෂිගතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ඇසෙහි වූ; ඇසට අයිති.2. වි. ඇස හමුවට පැමිණි; ප්රත්යක්ෂ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 11 ← අක්ෂිකූප අක්ෂිගෝල ඡේදනය →