අක්රිය බීජාණුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ප්රරෝහණයට පෙර සාමාන්යයෙන් සෑහෙන කලක් නිසසල ව පවතින ඉඩෝරය හෝ අනික් අහිතකර තත්ත්වයක් හෝදැරිය හැකි ඝන බිත්ති සහිත බීජාණුව(=resting spore).