අක්රිය වාතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යම් ද්රව්යයක් දැවෙන විට ඊට උපකාර නොවී ඉතිරි වන වායුව; ක්රියාශීලී නොවන වායුව; නිෂ්ක්රිය වායුව.