අක්රියතා පරිවෘත්තිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යම්කිසි අවයවයක් හෝ ජීවියකු විවේකී ව පසු වන විට එකීඅවයවයෙහි හෝ ජීවියාගේ පැවැත්ම සඳහා අවශ්ය ශක්තිය (=basal metabolism).