අකාරාදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. “අ”කාරය ආදි කොට ඇති අකුරු අනුපිළිවෙළින් සකස් කළ වචන මාලාව; ශබ්දකෝෂය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. alphabet
2. n. dictionary
3. n. lexicon