අකු ඇටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උරයෙහි ඉදිරිපසින් තිරස් ව පපුවේ මැද සිට උරහිස් සන්ධි කරා විහිදී ගිය අස්ථිය.