අකුස්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අලි ඇතුන් මෙහෙයවන උපකරණය; හෙණ්ඩුව.
2. නා. ටික; ස්වල්පය; අල්පමාත්‍රය.