අකෝණික රේඛාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කෝණ රහිත ඉර; චුම්බක විචලන නැති රේඛාව (=agonic-line).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. agonic line