අග පුඟුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගුණ නුවණින් උත්තම පුද්ගලයා; ශ්‍රේෂ්ඨ පුද්ගලයා; බුදුරජාණන් වහන්සේ.