අග වරුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. වී හුළං කිරීමේ දී හොඳ වී රාශිය අගට තැන්පත් වන බොල් වී කොටස; අක්වරුව.2. නා. දවසේ අග භාගය; සවස් වරුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 16 ← අග වර අග සස් →