අගතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යුක්තියට පිටු පා ක්රියා කිරීම; අයුක්තියෙහි ගමන් කිරීම.
2. නා. ප්රගතියට විරුද්ධ ස්ථානය; දුගතිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bias
2. n. perverseness
3. n. perversity
4. n. prejudice
5. prejndice
1. නා. යුක්තියට පිටු පා ක්රියා කිරීම; අයුක්තියෙහි ගමන් කිරීම.
2. නා. ප්රගතියට විරුද්ධ ස්ථානය; දුගතිය.
1. n. bias
2. n. perverseness
3. n. perversity
4. n. prejudice
5. prejndice