අගම්පඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලංකාවේ මධ්‍යකාලීන සමයෙහි වේතනයට හේවාකම් කළ විදේශික භට හමුදාව.
2. නා.ප්‍ර. මෙහෙකරුවන්ට වැටුප් වෙනුවට දෙන වී.