අගය පෙන්වනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. මිල කරනවා; තක්සේරු කරනවා.2. ක්රි. උසස්කම කියා පානවා; පුරසාරම් කියනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 17 ← අගය නොකළැකි අගය බහින →