අගහරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රජුන් විසින් පුදන ලද ගම්වරය; ප්රවේණි කර දුන් කෙත්-වත් ආදිය.2. නා. අනගි මුතුපට; අගනා මුතු මාලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 18 ← අගහන අගහරුව →