අග්නි දග්ධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගින්නෙන් දැවුණු.
1. නා.ප්ර. ගින්නෙන් දැවීමෙන් සිදු වූ තුවාලය.
2. නා.ප්ර. ප්රතිකාර ක්රමයක් වශයෙන් ගින්නෙන් පිලිස්සීම; අග්නි කර්මය.