අග්නි ධරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වාතයට හසු වීමත් සමඟ ම ගිනි ගැනීමේ ස්වභාව ඇති දෙය; ගිනි ගන්නා සුලු දෙය.
2. නා. ගිනිකන්ද.