අග්නි රක්ෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගිනි දෙවියන් පිදීම සඳහා ගෙයි ගිනි නිවෙන්නට නො දී රැකීම.
2. නා. ගින්නෙන් වන හානි පිළිබඳ ව කරන රක්ෂණය; ගිනි රක්ෂණය.