අග්ර කේතුකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. පෘෂ්ඨ වංශීන්ගේ සුෂුම්නාවේ කේතුකාකාර කෙළවර (=conus terminalis).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 21 ← අග්ර කෘතිය අග්ර කෝටිය →