අග්‍ර දක්ෂිණාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උතුම් දානය; ඉඳුල් නොකොට ඉතා පිරිසිදු ව සකස් කළ උතුම් දානය.