අග්‍රවර්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇතැම් ක්ෂීරපායීන්ගේ කශේරුකාවේ අග කෙළවරෙහි පුරායෝගිවර්ධවලට ඉහළින් පිහිටි ප්‍රසරය (=metapophysis).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

metapophysis