අග්රස්ථ වර්ධනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. දිලීර සූත්රිකාවල අග්රයෙහි පමණක් වර්ධනය නිසා සිදුවන දික් වීම (=apical growth).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 23 ← අග්රස්ථ මංජරය අග්රස්ථ විභාජකය →