අගාධ තැන්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ගැඹුරු මුහුදුතැන්න; සාගර පත්ලෙන් තුනෙන් දෙකක් පමණ වසා සිටින ගැඹුරු ප්රදේශය (= deep sea plain).