අගාධ මානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ජලයෙහි ගැඹුර මැනීම සඳහා භාවිත කරන උපකරණය (=bathymeter).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 25 ← අගාධ මනෝවිද්‍යාව අගාධ මිතිය →