අගු කවනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. පිඳුරු, බටකොළ ආදිය සෙවිලි කළ වහලක දිරා ගිය කොටස් ඉවත් කොට අලුතින් ඒ තැන් හෙවිලි කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 25 ← අගිහ අගු කොන →