අගු පතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගෙයි පිටිපස; අගුව; පිළිකන්න.2. නා. කුඹුරකින් පිටට නෙරා ගිය ලියදි කැබැල්ල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 26 ← අගු කොන අගු පීල්ල →